ආණ්ඩුව පෙරළන්නේ අගමැති බලා සිටිද්දි - මහින්ද
"අගමැතිතුමා පිටරට ගිය විටදී ආණ්‌ඩුව පෙරළන්න මට ඕනෑකමක් නැහැ. මම පිටුපස්‌සෙන් ඇවිත් පිහියෙන් අනින කෙනෙක් නොවේ" යෑයි හිටපු ජනාධ...

https://www.sathhanda.com/2017/01/blog-post_50.html
රජය පෙරළා දැමීමට අගමැතිතුමා පිටරට යනතෙක් බලා සිටීමට තමාට අවශ්‍ය නැති බවත් එතුමා ශ්‍රී ලංකාවේ සිටියදීම රජය පෙරළන බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
තමන් සතියක් විදේශගතව සිටින බැවින් හැකි නම් ආණ්‌ඩුව පෙරළන ලෙසට හිටපු ජනාධිපතිවරයාට අගමැතිවරයා කරන ලද අභියෝගය සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා මෙම අදහස ප්‍රකාශ කර තිබේ.
ආණ්‌ඩුව අත්තනෝමතික පාලනයක් ගෙනයමින් ජනතාව දැඩි පීඩාවන්ට ලක්‌කර තිබෙන බවත් මේ තත්ත්වය මත රටේ සියලු බලවේග ආණ්‌ඩුවට එරෙහිව පෙළගැසී සිටින බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
Related