කොටුවේ දැඩි රථවාහන තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇත...

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති බව  වාර්තා වේ.

මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. PLEASE MAKE ARRANGEMENTS TO DO protest AT GALLEFACE GREEN OR VIHARAMAHA DEVI PARK THEN YOU WOULDN'T GET TRAFFIC JAM LIKE THIS.AFTERALL AS A DEMOCCRATIC COUNTRY WE SHOULD ALLOW THEM TO HAVE PROTEST WITH OUT DISTURBING PUBLIC DAY TO DAY.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 9208745567113354989

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item