කුච්චවේලි වැවක් අසලින් යුද උපකරණ තොගයක් මතුවෙයි

කුච්චවේලි නීලපනික්කන්රායි වැව අසල කැලෑ ප‍්‍රදේශයක තිබී යුද උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ පුල්මුඬේ කඳවුරේ නිලධාරීන්...

කුච්චවේලි නීලපනික්කන්රායි වැව අසල කැලෑ ප‍්‍රදේශයක තිබී යුද උපකරණ තොගයක් සොයාගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ පුල්මුඬේ කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ සෝදිසියකදීයි මෙම යුද උපකරණ තොගය සොයාගෙන ඇත්තේ.

මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 4ක් සහ මිලිමීටර් 89 වර්ගයේ අරුල් උණ්ඩ 11ක්ද ඒ අතර වනවා.

වැඩිදුර විමර්ශන සඳහා මෙම යුද උපකරණ තොගය කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. අධිකරණයට වාර්තා කිරීමෙන් පසු ඒවා විනාශ කිරීමට නියමිතයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 36483626715355278

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item