Facebook TV ළඟදීම

Facebook ආයතනය ඔවුන්ගේ ම සංවාද ඇතුළත්ව කරමින් තව ද මාධ්‍ය වාර්තා සමග අනෙකුත් youtube,Netfix, Amazaon, Hulu ආදී වෙබ් අඩවි වලට තරගයක් ලබා දෙම...

Facebook ආයතනය ඔවුන්ගේ ම සංවාද ඇතුළත්ව කරමින් තව ද මාධ්‍ය වාර්තා සමග අනෙකුත් youtube,Netfix, Amazaon, Hulu ආදී වෙබ් අඩවි වලට තරගයක් ලබා දෙමින් රුපවාහිනී ප්‍රදර්ශනයට බලාපොරොත්තු වෙනවා.

අනෙකුත් මාධ්‍ය ආයතවලට අභියෝගයක් වෙමින් facebook ආයතනය සැබෑ නිෂ්පාදන: පිටපත්,පිටපත් නොවන දේවල් හා ක්‍රීඩා තතු ඇතුලත් කරමින් සැලැස්මක් ඉකුත් බදාදා දින සිදු කරනු ලැබුවා.

තව ද facebook ආයතනය මගින් ඔවුන්ගේ ම රුපවාහිනී වැඩ සටහනක් හා චිත්‍රපට ක්‍රියාත්මක කිරීමට මෙමගින් නියමිත වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 4394123055973633737

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item