යුක්‍රේනයේ නගරයකට රුසියාව එල්ල කළ ප්‍රහාරයෙන් 11 දෙනෙකු මරුට

ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි අටක් සහ පරිපාලන ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බව යුක්‍රේන හදිසි සේවා වාර්තා කර තිබේ. නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙ...

යුක්‍රේනයේ නගරයකට රුසියාව එල්ල කළ ප්‍රහාරයෙන් 11 දෙනෙකු මරුට

ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි අටක් සහ පරිපාලන ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බව යුක්‍රේන හදිසි සේවා වාර්තා කර තිබේ.

නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ නගරයක් වන ඩොබ්‍රොපිලියා වෙත මෙම ප්‍රහාරය එල්ල වී ඇත. මෙම නගරය රුසියානු පරිපාලනය යටතේ පවතින ඩොනෙට්ස්ක් නගරයට වයඹ දෙසින් පිහිටා ඇත. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3382071779550782943

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item