කොළඹ කුරුණැගල මාර්ගයේ අනතුරින් 12ක් රෝහලට

තුවාල ලැබූ පුද්ගලයින් දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් අවුරුදු 12ක දරුවෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව නාල්ල පොලීසිය පැවසීය...

කොළඹ කුරුණැගල මාර්ගයේ අනතුරින් 12ක් රෝහලට

තුවාල ලැබූ පුද්ගලයින් දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් අවුරුදු 12ක දරුවෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව නාල්ල පොලීසිය පැවසීය.

මෙම අනතුර ලංගම බස් රථයක් සහ ට්‍රක් රථයක් ගැටීමෙන් සිදුව ඇත. බස් රථයේ සහ ට්‍රක් රථයේ රියදුරන් ද තුවාල ලබා රෝහල් ගත කර ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7730796931831886577

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item