බුද්ධශාසන අමාත්‍යාංශයට නව ලේකම්වරයක්

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. පී. සේනාධීර මහතා පත් ක...

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩබ්ලිව්. පී. සේනාධීර මහතා පත් කරන ලදී. මෙම පත්වීම සම්බන්ධයෙන් අද (05) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඩබ්ලිව්. පී. සේනාධීර මහතා වෙත පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිරිනැමුණි. මෙම පත්වීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කාර්යභාරයන් වඩාත් ඵලදායීව ක්‍රියාත්මක කිරීමට උපකාරී වනු ඇතැයි බලාපොරොත්තු වේ. (අංජුල මහික වීරරත්න)



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7723363948190566955

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item