ත්‍රිරෝද රථයක් බසයක සහ ලොරියක ගැටී තිදෙනෙක් මරුට

ත්‍රිරෝද රථය මාළු පැටවූ ලොරි රථයක ගැටී පසුව බස් රථයක ද ගැටී අනතුර සිදුව තිබුණි. අනතුරින් පසු බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට...

ත්‍රිරෝද රථයක් බසයක සහ ලොරියක ගැටී තිදෙනෙක් මරුට

ත්‍රිරෝද රථය මාළු පැටවූ ලොරි රථයක ගැටී පසුව බස් රථයක ද ගැටී අනතුර සිදුව තිබුණි. අනතුරින් පසු බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, මාළු ලොරිය පළා ගොස් ඇත.

අනතුරින් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති අතර, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාදම්පේ පොලීසිය විසින් පවත්වනු ඇත.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5152072058521235271

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item