බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙක් මරුට

රුවන්වැල්ල දෙස සිට දන්නෝරුව දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයකින් එම පුද්ගලයා වැටී තිබුණි. මියගිය පුද්ගලයා හුඹස්වලාන, රුවන්වැල්ල ප්‍රදේශය...

බස් රථයකින් ඇද වැටී පුද්ගලයෙක් මරුට

රුවන්වැල්ල දෙස සිට දන්නෝරුව දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයකින් එම පුද්ගලයා වැටී තිබුණි. මියගිය පුද්ගලයා හුඹස්වලාන, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 64 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසිය පවසන පරිදි, මරණකරු හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පාපුවරුවෙහි වාඩි වී සිටියදී, පාපුවරුවෙන් ඇද වැටී ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය කරවනැල්ල රොහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1824083239820356110

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item