මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩී දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයාම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම...

මුහුදුබඩ මාර්ගයේ පීල්ලක් කැඩී දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩීයාම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වැල්ලවත්ත සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අසල මෙම පීල්ල කැඩී ගොස් ඇත. එමගින් එම දුම්රිය ස්ථානයන් පසුකරන සියලු දුම්රියන්වල ප්‍රමාදයක් සිදුවිය හැකි බව දැනුම් දෙන ලදී.

මෙම තත්ත්වය නිසා ගමන් බිමන් කරන ජනතාවට අපහසුතා ඇතිවන අතර, දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉක්මනින් ප්‍රතිකාර කටයුතු අරඹා ඇති බව වාර්තා වේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6865597909103401274

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item