මස්ක්ගේ X හදිසියේ බිඳ වැටෙයි
එලොන් මස්ක්ගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X ලොව පුරා හදිසි බිඳවැටීමකට ලක්ව ඇත. ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එක්සත් ජනපදයේ දහස් ගණනක් පරිශී...

https://www.sathhanda.com/2025/03/x.html
එලොන් මස්ක්ගේ සමාජ මාධ්‍ය වේදිකාව වන X ලොව පුරා හදිසි බිඳවැටීමකට ලක්ව ඇත. ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ, එක්සත් ජනපදයේ දහස් ගණනක් පරිශීලකයින් සඳහා X සමාජ මාධ්‍ය වේදිකාව අක්‍රීය වී ඇති බවයි.
මේ අතරතුර, ලොව පුරා පරිශීලකයින් දහස් ගණනකට X සමාජ මාධ්‍ය වේදිකාවට පිවිසීම අවහිර වී ඇති බවට විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ. මෙම තාක්‍ෂණික ගැටලුව පිළිබඳව විස්තර තවමත් හෙළිදරව් වී නැත.
Related