15 කොල්ලයි 18 කෙල්ලයි කාමරේ ඉද්දින් පොලිසියෙන් අල්ලයි

මහනුවර ප්‍ර්‍රදේශයේ පාසැල් දෙකක ඉගෙනුම ලබන 18 හැවිරිදි ශිෂ්‍යාවක් හා 15 හැවිරිදි ශිෂ්‍යයෙක් ඇල්ල ප්‍රදේශයේ නිවසක ලැගුම්ගෙන සිටියදි අත...

මහනුවර ප්‍ර්‍රදේශයේ පාසැල් දෙකක ඉගෙනුම ලබන 18 හැවිරිදි ශිෂ්‍යාවක් හා 15 හැවිරිදි ශිෂ්‍යයෙක් ඇල්ල ප්‍රදේශයේ නිවසක ලැගුම්ගෙන සිටියදි අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසනවා.

මෙම ශිෂ්‍යාව අපොස උසස් පෙළ (13) ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ශිෂ්‍යයා 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත් පෙම්වතුන් යැයි සැකකරන මොවුන් දෙදෙනා මීට පෙරද පේරාදෙනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අවවාද කර මුදාහැර ඇති බවත් පරීක්ෂණ වලදී අනාවරණය වු බව පොලිසිය පවසනවා

දෙමව්පියන් ගෙන්වා දෙදෙනාම බාරදීමට කටයුතු කරන බවයි ඇල්ල පොලිසිය පවසන්නේ.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2682127480888709518

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item