කුස හොවා හැදූ දරුවත් අරන් අම්මා ලිඳට පනී

වාරියපොළ නෑපිය ප්‍රදේශයේදී කාන්තාවක් සිය දරුවා ද සමග ළිඳකට පැන දිවි හානි කරගෙන තිඛෙනවා.  දෙදෙනාගේම සිරුරු මේ වන විට ගොඩගෙන ඇති බවයි න...

වාරියපොළ නෑපිය ප්‍රදේශයේදී කාන්තාවක් සිය දරුවා ද සමග ළිඳකට පැන දිවි හානි කරගෙන තිඛෙනවා. 
දෙදෙනාගේම සිරුරු මේ වන විට ගොඩගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 
මියගිය දරුවාගේ වයස අවුරුදු 10ක් පමණ වුණා. 
පශ්චාත් මරණ පරීක්ෂණය වාරියපොළ රෝහලේදී අද සිදුකිරීමට නියමිතයි. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9122726660678817001

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item