මාගම්පුර වරායේ දෙවන අධියර විවෘත වේ

මාගම්පුර වරායේ 2 වන අදියරේ ඉදිකිරීම් අවසන් ජලය පිරවීම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි. හෙක්ටයාර් 84 ක ප්...

245මාගම්පුර වරායේ 2 වන අදියරේ ඉදිකිරීම් අවසන් ජලය පිරවීම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි.

හෙක්ටයාර් 84 ක ප්‍රමාණයක වන තටාකංගණයේ ජලය පිරවීමට දින 50 ක් පමණ ගතවේ.ජලය පිරවිමෙන් පසු මීටර් 110 ක් දිග වේල්ල ඉවත් කර පළමු අදියර හා සම්බන්ද කෙරේ.

ඒ සමග මෙම වරායට ඇතුලූ විය හැකි නැව් සංඛ්‍යාව වැඩි වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. මෙහි ඉදිකිරීම් කටයුතු 2088 වසරේ ආරම්භ කළ අතර පළමු අදියරේ ජලය පිරවීම ඉකුත් 2010 වසරේදී සිදු කෙරිණි. 


    



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4338670468733520098

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item