ඡන්දෙට කළින් විමල්/නාමල් පොලිසියට කැඳවන් බෑ - මැකෝ සැර වෙයි

මැ.කෝ. මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් පරිදි මැතිවරණය අවසන්වනතුරු ප්‍රශ්න කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන අංශයට දේශපාලකයන් නොගෙන්වන බව පොලිස...

මැ.කෝ. මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් පරිදි මැතිවරණය අවසන්වනතුරු ප්‍රශ්න කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන අංශයට දේශපාලකයන් නොගෙන්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

බදාදා (11) හිටපු ඇමැති විමල් වීරවංශට සහ ඔහුගේ බිරියට ද, හිටපු මන්ත්‍රී නාමල් රාජපක්ෂටද කළ කැඳවීම අවලංගු කළ බව ද ඒ මහතා පවසයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4700821733930454962

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item