හිරුණිකා සහ පිරිවර ගෙදරකට පැන පහර දෙයි. බඩු මුට්ටු පොලවේ ගසයි

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇතුළු කණ්ඩායමක් තම නිවසට පැමිණ දේපළවලට අලාභ හානි සිදුකළ බවට රාජගිරිය පොල්ව...

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇතුළු කණ්ඩායමක් තම නිවසට පැමිණ දේපළවලට අලාභ හානි සිදුකළ බවට රාජගිරිය පොල්වත්ත ප‍්‍රදේශයේ පදිංචිකාරිනියක් චෝදනා කරනවා.

ඊයේ (09) පස්වරුවේ අත්පති‍්‍රකා බෙදීමේ වැඩසටහනක් අතරවාරයේ ඇති වූ ගැටුමකින් පසු මෙම පහරදීම සිදුවූ බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන් පොලීසියට මෙන්ම මැතිවරණ මහලේකම් කාර්යාලයටද පැමිණිලි කළ බව මෙම කාන්තාව කියාසිටියා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තවමත් තමන් වෙත වාර්තා වී නැතැයි පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6313471207902619659

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item