මස්කෙලියේ ඛේදවාචකයක් [PHOTOS]

මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් අද (15) උදෑසන ජලාශයේ ගිලී මරණයට පත්වී තිඛෙනවා. මස්කෙළිය කුයින්ස්ලන් වතුයායේ පදිං...

මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් අද (15) උදෑසන ජලාශයේ ගිලී මරණයට පත්වී තිඛෙනවා. මස්කෙළිය කුයින්ස්ලන් වතුයායේ පදිංචි මෙම තරුණයන් දෙදෙනා සෙල්ලම් කිරීමට යන බව පවසා අද (15.08) උදෑසන 9 ට පමණ නිවසෙන් පිටත්වී පදිංචි නිවසට මදක් නුදුරින්වූ මාවුස්සාකැලේ ජලාශයේ ඩැනියන් වත්ත ප්‍රදේශයෙන් ජලාශයට දිය නෑමට ගොස් තිබෙනවා. එක් තරුණයෙක් ජලාශයේ ගිලෙනවාත් සමගම ඔහුව බේරාගැනීමට අනෙක් තරුණයා උත්සාහ කිරීමේදී දෙදෙනාම ජලාශයේ ගිලී ඇති බවයි අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලීසිය පවසන්නේ. එම අනතුරින් මියගොස් ඇත්තේ රාජේන්ද්‍රන් යෝගේෂ්වරන් (අවු.19) සහ විජේරත්නම් ක්‍රිෂ්ණසේන කුමාර් (අවු.17) යන දෙදෙනායි.


damwww.nethfm.com00001damwww.nethfm.com00002damwww.nethfm.com00003damwww.nethfm.com00004damwww.nethfm.com00005damwww.nethfm.com00006damwww.nethfm.com00007damwww.nethfm.com00008damwww.nethfm.com00009damwww.nethfm.com00010damwww.nethfm.com00011




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5017741286370674503

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item