ජනාධිපති ලේකම්ලා ඉවත් කිරීම ගැන අප සතුටු නෑ - පැෆරල්

අවසාන මොහොතේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රීලනිපයේ ලේකම්වරුන් ඉවත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වීම අනුමත කළ නොහැකි...

අවසාන මොහොතේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රීලනිපයේ ලේකම්වරුන් ඉවත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වීම අනුමත කළ නොහැකි බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා අද (19දා) පැවසීය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඒ මහතා,

“ජනාධිපතිවරයා දේශපාලන පක්ෂයක නායකයෙක් වුවත් එම කාර්යය නොකළ යුතුව තිබුණා. මැතිවරණ පූර්ව කාලයේදී එතුමා නිහඬව සිටියා සේ ඒ වෙලාවේදීත් නිහඬව සිටියානම් හොඳයි” යනුවෙන් පවසා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8750129851384478546

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item