දිස්ත්‍රික්ක මට්ටමින් නිකුත් වූ මනාප ප්‍රතිඵල සහ තේරී පත් වූ මන්ත්‍රීවරු

දිස්ත්‍රික්ක මට්ටමින් දැනට නිකුත් වී ඇති මනාප ප්‍රතිඵල අනුව තේරී පත් වූ මන්ත්‍රීවරු මෙසේය. ගම්පහ දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය අ...

දිස්ත්‍රික්ක මට්ටමින් දැනට නිකුත් වී ඇති මනාප ප්‍රතිඵල අනුව තේරී පත් වූ මන්ත්‍රීවරු මෙසේය.

ගම්පහ දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
අ.අ. රංජන් රාමනායක සද්ද විද්ද - 216463
අර්ජුණ රණතුංග -165890
දිනේන්ද්‍ර රුවන් විජයවර්ධන -157932
හර්ෂණ සුපුන් රාජකරුණා - 122455
අ. අජිත් කුමාර මාන්නප්පෙරුම - 113889
අමරතුංග ජෝන් ඇන්තනී එම්මානුවෙල් - 83070
සේනාධීරගේ දොන් කවින්ද හේෂාන් ජයවර්ධන - 81383
චතුර සංදීප සේනාරත්න නම්බුකාර හැලඹගේ - 71243
ඇඩ්වඩ් ගුණසේකර දෙහිවල ලියනගේ - 65874

එක්සත් ජනතා නිදහස් සන්ධානය
ප්‍රසන්න රණතුංග - 384448
බුලත්වැලගේ ප්‍රසන්න රණවීර - 112395
ඇන්ටනී නිමල් ලාන්සා වර්ණකුලසුරිය - 94375
ආරච්ච්ලාගේ සිසිර ජයකොඩි - 90749
හේරත් හිටිහාමි අප්පුහාමිලාගේ දොන් ඉන්දික අනුරුද්ධ - 78109
පර්පචුවා සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ - 73553
ආරච්චිගේ ගනේ්පොල දුලිප් පණ්ඩුල පෙරේරා වීරසේකර - 58936
අ. අලගියවන්න ලසන්ත - 57950

ජනතා විමුක්ති පෙරමුණ
එච්.එම් විජිත හේරත් - 55299
 
කුරුණෑගල දිස්ත්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය - ආසන 08
මහින්ද රාජපක්ෂ - 423529
දයාසිරි ජයසේකර - 133832
ටී.බී.ඒකනායක - 82789
අනුර ප්‍රියදර්ශන යාපා - 77057
ජොන්ස්ටන් ප්‍රනාන්දු - 76714
සාළින්ද දිසානායක - 54318
ඉන්දිය බණ්ඩාරනායක - 46356
ඩිල්හාන් තාරනාත් බස්නායක - 43020

එක්සත් ජාතික පක්ෂය - ආසන 07
අකිල විරාජ් කාරියවසම් - 286155
ජේ.සී.අලවතුවල - 106061
ගාමිණී ජයවික්‍රම - 83346
නලින් බණ්ඩාර ජයමහ - 80063
ඇස්.බී.නාවින්න - 76714
අශෝක අබේසිංහ - 73184
ඉඳුනිල් තුෂාර - 64359

කළුතර දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
1. රාජිත සේනාරත්න - 142186
2. අජිත් පෙරේරා - 131383
3. පාලිත තෙවරප්පෙරුම - 118128
4. ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න - 58219

එක්සත් ජනතා නිදහස් සන්ධානය
1. කුමාර වෙල්ගම - 218614
2. රෝහිත අබේගුණවර්ධන - 127040
3. ජයන්ත සමරවීර - 101139
4. විදුර වික්‍රමනායක - 90488
5. පියල් නිශාන්ත ද සිල්වා - 71428

පොළොන්නරුව දිස්ත්‍රික්කය


එක්සත් ජාතික පක්ෂය
වසන්ත සේනානායකයි 76, 651
නාලක කොලොන්නේ 70107
සිඩ්නි ජයරත්න 41295

එක්සත් ජනතා නිදහස් සන්ධානය
රොෂාන් රණසිංහ 76825
සිරිපාල ගම්ලත් 63309 

හම්බන්තොට දිස්ත්‍රික්කය

එක්සත් ජනතා සන්ධානය
01. නාමල් රාජපක්ෂ 127201
02. මහින්ද අමරවීර 84516
03. චමල් රාජපක්ෂ 80621
04. ඩී.වී. චානක 51939

එක්සත් ජාතික පක්ෂය
01.සජිත් ප්‍රේමදාස 112645
02. දිලීප් වෙදආරච්චි 65391

ජනතා විමුක්ති පෙරමුණ
01. නිහාල් ගලප්පත්ති 12162

ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
01. ඒ.එම්.එම්. මහරුෆ් 35456
02. ඉම්රාන් මහරුෆ් 32582

ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය
01. ආර්.සම්බන්ධන් 33804

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. සුසන්ත පුංචිනිලමේ 19953 

මොනරාගල දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01. විජිත බේරුගොඩ 74313
02. සුමේධා ජී ජයසේන 69316
03. උදයශාන්ත ගුණසේකර 57356

එක්සත් ජාතික පක්ෂය
01. රංජිත් මද්දුමබණ්ඩාර 82316
02. ආනන්ද කුමාරසිරි 44007 

මාතලේ දිස්ත‍්‍රික්කය


එක්සත් ජාතික පක්ෂය
01. වසන්ත අළුවිහාරේ - 75,926
02. රංජිත් අලූවිහාරේ - 74,785
03. රෝහිණී කවිරත්න - 41766

එක්සත් ජනතා නිදහස් සන්ධාන
01.ලක්ෂ්මන් වසන්ත පෙරේරා - 79309
02. ජනක බණ්ඩාර තෙන්නකෝන් - 61920

බදුල්ල දිස්ත්‍රික්කය


එක්සත් ජාතික පක්ෂය
01.හරීන් ප්‍රනාන්දු 200,806
02.රවී සමරවීර 85,507
03.චමින්ද වීරසිරි 58,291
04.අරවින්ද කුමාර් 53,741
05.වඩිවේල් සුරේෂ් 52,378

එක්සත් ජනතා නිදහස් සන්ධානය
01.නිමල් සිරිපාලද සිල්වා 134,406
02.චාමර සම්පත් 64,418
03.තේනුක විධානගමගේ 43,517

මාතර දිස්ත්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය
ඩලස් අලහප්පෙරුම 105,404
නිරෝෂන් ප්‍රේමරත්න 99,762
මහින්ද යාපා අබේවර්ධන 97,918
කංචන විජේසේකර 83,278
චන්ද්‍රසිරි ගජධීර 54,252

එක්සත් ජාතික පක්ෂය
බුද්ධික පතිරණ 98,815
මංගල සමරවීර 96,092
සාගල රත්නායක 85,772

ගාල්ල දිස්ත‍්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය
චන්දිම වීරක්කොඩි 114,851
රමේෂ් පතිරණ 150,434
නිශාන්ත මුතුහෙට්ටිගම 75,994
මනූෂ නානායක්කාර 73,397
ගීතා කුමාරසිංහ 63,955
මොහාන් සිල්වා 53,076

එක්සත් ජාතික පක්ෂය
ගයන්ත කරුණාතිලක 149,575
වජිර අබේවර්ධන 142,874
බන්දුලාල් බණ්ඩාරිගොඩ 66,978
විජේපාල හෙට්ටිආරච්චි 53,413

යාපනය දිස්ත‍්‍රික්කය

දෙමළ ජාතික සන්ධානය
එස්. ශ‍්‍රීධරන් 72,158
මාවෙයි සේනාධිරාජා 58,782
එම්. සුමන්දිරන් 58,043
ඞී. සිද්ධාර්තන් 53,743
ඊ. සරවනභවන් 43,719

ඊ.පී.ඞී.පී. පක්ෂය
ඩග්ලස් දේවානන්දා 16,399

එක්සත් ජාතික පක්ෂය
විජයකලා මහේෂ්වරන් 13,071

මහනුවර දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
ලක්ෂ්මන් කිරිඇල්ල 199046
මයන්ත දිසානායක 111190
අබ්දුල් මොහොමඩ් 111011
රවුෆ් හකීම් 102186
ලකී ජයවර්ධන 67461
එන්. වේලුකුමාර් 62556
ආනන්ද අලුත්ගමගේ 56625

එක්සත් ජනතා සන්ධානය
ලොහාන් රත්වත්තේ 129750
මහින්දානන්ද අලුත්ගමගේ 123393
ඩිලුම් අමුණුගම 104469
අනුරාධ ජයරත්න 93567
කෙහෙළිය රඹුක්වැල්ල 65687

අනුරාධපුර දිස්ත්‍රික්කය

එක්සත් ජනතා සන්ධානය
එස්.එම්. චන්ද්‍රසේන 118234
වී.දිසානායක 69489
අසංක ශෙහාන් 64865
දුමින්ද දිසානායක 60071
එච්.අයි. මුතුකුමාර

එක්සත් ජාතික පක්ෂය
පි.හැරිසන් 113346
චන්ද්‍රානි බණ්ඩාර 83666
චන්දිම ගමගේ 50112
අබ්දුල් රහුමාන් ඊසාක් 44626

පුත්තලම දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
රංගේ බණ්ඩාර 66960
නිරෝෂන් පෙරේරා 59337
හෙක්ටර් අප්පුහාමි 55475
ශාන්ත අබේසේකර 36390
අශෝක ප්‍රියන්ත 35418

එක්සත් ජනතා නිදහස් සන්ධානය
සනත් නිශාන්ත 68240
ප්‍රියංකර ජයරත්න 59352
අරුන්දික ප්‍රනාන්දු 48118

නුවරඑළිය දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
තිගම්බරම් පලනි 105528
වේලුසාමි රාධා ක‍්‍රිෂ්ණන් 87375
තිලකරාජා මයිල්වාගනම් 67761
එරංජන් නවීන් දිසානායක 66716
කළාඳුගොඩ කංකානම්ගේ පියදාස 48365

එක්සත් ජනතා නිදහස් සන්ධානය
ආරුමුගන් තොන්ඩමන් 61897
සී,බී.රත්නායක 45649
සිවලිංගම් මුත්තු 45352

රත්නපුර දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
තළතා අතුකෝරළ - 145828
දුනේෂ් ගන්කන්ද - 92804
අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය විතාණගේ - 67841
ඒ.ඒ. විජේතුංග - 48865
කරුණාරත්න පරණවිතානගේ - 47257

එක්සත් ජනතා නිදහස් සන්ධානය
පේ‍්‍රමලාල් ජයසේකර - 154980
ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න - 90472
පවිත්‍රාදේවි වන්නිආරච්චි - 87660
වාසුදේව නානායක්කාර - 81068
ජානක වක්කුඹුර - 69014
තිරිමාදුර රංජිත් ද සොයිසා - 63078

කෑගල්ල දිස්ත්‍රික්කය

එක්සත් ජාතික පක්ෂය
කබීර් මොහොමඞ් හෂිම් මොහොමඞ් - 100930
කසදෝරුගේ සුජිත් සංජය පෙරේරා - 53218
තුසිතා විජේමාන්න - 50893
අඹතැන්න දේවලයගේ පේ‍්‍රමදාස - 50695
සන්දිත් සමරසිංහ - 49442

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂය
කනක හේරත් - 95897
තාරක රමන්‍ය බාලසූරිය - 73404
හේවරාළලගේ සාරති දුෂ්මන්ත - 64836
රංජිත් සියඹලාපිටිය - 62098

වන්නි දිස්ත්‍රික්කය

දෙමළ ජාතික සන්ධානය
ඉරුදයනාදන් චාල්ස් නිර්මලනාදන් - 34620
ඒ. අෙඩෙකලනාදන් - 26397
අන්නාමලෙයි නඬේසු ශිවශක්ති ආනන්දන් - 25027
සිවප‍්‍රකාශම් සිව මෝහන් - 18412

එක්සත් ඡාතික පක්ෂය
අබ්දුල් රිෂාඞ් බදුර්දීන් - 26291

එක්සත් ජනතා නිදහස් සන්ධානය
කාදර් කාදර් මස්තාන් මහතා - 7298

දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කය

එක්සත් ජාතික පක්ෂය
දයා ගමගේ - 68201
එම්.කේ.එම්.පයිසාල් - 61401
එච්.එම්.එම්.හරිස් - 59433
ඉ.එමි.එම්.මන්සුර් - 58536

එක්සත් ජනතා නිදහස් සන්ධානය
විමලවිර දිසානායක - 53537
ශී‍්‍රයාණි විජේවික‍්‍රම - 49691

ද්‍රවිඩ ජාතික සන්ධානය
කවින්දාන් කෝණෙස්වරම් - 17779

පුත්තලම දිස්ත්‍රික්කය


එක්සත් ජාතික පක්ෂය
පාලිත රංගේ බණ්ඩාර - 66960
නිරෝෂන් පෙරේරා - 59337
හෙක්ටර් අප්පුහාමි - 55475
ශාන්ත අබේසේකර - 36,390
අශෝක ප්‍රියන්ත - 35,418

එක්සත් ජනතා නිදහස් සන්ධානය
සනත් නිශාන්ත පෙරේරා - 68240
ප්‍රියංකර ජයරත්න - 59352
අරුන්දික ප්‍රනාන්දු - 48118



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2813386932271812409

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item