මානව හිමිකම් සමුළුවට පෙර TNA කොන්දේසි දමයි

ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයට ප්‍රථම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හමුදාව යටතේ පවතින ඉඩම් නිදහස් කිර...

ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයට ප්‍රථම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හමුදාව යටතේ පවතින ඉඩම් නිදහස් කිරීම හා අතුරුදන් වූවන් සඳහා ක්‍රියාකිරීමට යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි.

මධ්‍යම හා දකුණු ආසියානු කටයුතු භාර සහකාර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් නීසා දේශායි බිස්වාල් මහත්මිය සමග ඊයේ (26දා) පැවැති සාකච්ඡාවකදී තම පක්ෂය මෙකී කරුණු අවධාරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7634573864186802000

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item