එක්නැලිගොඩ සිදුවීමට අදාල හමුදා නිලධාරින් වහා නිදහස් කරන්න - චම්පික ආරක්ෂක ලේකම්ට බලපෑම් කරලා
අතුරුදහන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ ගේ පරීක්ෂණය සක පිට අත්අඩංගුවේ සිටින හමුදා නිලධාරින් වහ නිදහස් කර හරින ලෙස හිටපු ඇමති චම්පික රණවක විසින් ...

https://www.sathhanda.com/2015/08/prageeth-eknaligoda-missing-case.html
අතුරුදහන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ ගේ පරීක්ෂණය සක පිට අත්අඩංගුවේ සිටින හමුදා නිලධාරින් වහ නිදහස් කර හරින ලෙස හිටපු ඇමති චම්පික රණවක විසින් වත්මන් ආරක්ෂක ලේකම් බස්නායක හට බලපෑම් සිදු කරමින් ඇති බව වාර්තා වේ. එකම දින ඇමතුම් 4ක් ගනිමින් හමුදා නිලධාරින් නිදහස් කරගැනීමට චම්පික විසින් උත්සහ දරා තිබේ.
මේ දක්වා හමුදා නිලධාරින් රැදවුම් නියෝගයට ආරක්ෂක ලේකම් අත්සන් කර නොමැති අතර ඒ ගැන විමසු මාධ්‍යවේදියකුට ආරක්ෂක ලේකම් බස්නායක විසින් මෙම බලපෑම ගැන පවසා තිබේ.
Related