හමුදාව අවසන් යුද්ධයේදී රසායනික අවි භාවිතා කළා - එක්නැලිගොඩ බිරිඳ ජිනීවා වලට කියයි [VIDEO]

අවසන් යුද්ධයෙදී ශ්‍රී ලංකා ශ්‍රී ලංකා හමුදාව විසින් LTTE ත්‍රස්ත සංවිධානය වෙත රසායනික අවි ප්‍රහාර එල්ල කල බවත් එය තම සැමියා වන දැනට අතුරුදහ...

අවසන් යුද්ධයෙදී ශ්‍රී ලංකා ශ්‍රී ලංකා හමුදාව විසින් LTTE ත්‍රස්ත සංවිධානය වෙත රසායනික අවි ප්‍රහාර එල්ල කල බවත් එය තම සැමියා වන දැනට අතුරුදහන් වී ඇති ප්‍රගීත් එක්නැලිගොඩ දැනගෙන සිටි බවත් ඒ හේතුවෙන් ඔහුව පළමුව 2009 දී අත්අඩංගුවට පත්වූ බව ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා පවසනවා.

මෙයටම සමාන චෝදනාවක් යුද්ධය අවසන් කාලවකවානුවේ සහ අවසන් වූ වහාම බටහිර රටවල රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරිකයන් පැවසුවත් ශ්‍රී ලංකා හමුදාව දැඩිව එම චෝදනා ප්‍රතික්ෂේප කරන ලදී.

එමෙන්ම ප්‍රගීත් පළමුව අත්අඩංගුවට පත්වුයේ රාජපක්ෂ පවුල සම්බන්දයෙන් ඔහු පලකල ලිපියක් හේතුවෙන් බව ඔහුගේ මිතුරෙකු වන ලංකාඊනිව්ස් කතෘ සඳරුවන් මෙන්ම රුවන් ෆර්ඩිනන්දෝගේ වෙබ් අඩවියද පවසයි. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. Was the army guys wearing masks, was the air of the big area of Sri Lanka not effected by the chemicals? In Vietnam, Iraq and Lebanon nuclear or Chemicals in small amount were used, Now Majority of disabled children are born to Vietnamese or Middle Eastern families who were there or whose parents were there during the wars. He was telling lies against our soldiers and now she is telling lies. If her husband was close to the area you will have disabled children(or grandChildren) you stupid woman.He got this idea by reading articles and books written by the west about such weapons used by Saddam Hussein and Assad.You can see how she is trying to create problems for our heros from the way she talks.

    ReplyDelete
  2. Bad Blood??

    Capture of LAst king of Sinhale..
    Among the others were Tambi Mudaliyar and a Malay Muhan-diram and two Adikarams, Ehelepola and Molligoda.

    The Sinhala forces from Udunuwara and Yatinuwara were led by Pilimatalawa Disava, Eknaligoda, Doloswala Mahawalatanne Mohottalas and also several other chiefs.

    When they reached Alutgantota there were many people crossing the ferry which took them nearly five days to reach the other side of Mahaveli.

    Reaching Maha-nuwara, the British army found the royal palace abandoned. On hearing of the approach of the British army the king had left the city with his retinue and gone to a safer place.

    Learning of the whereabouts of the king from the Malay Muhandiram the British army proceeded to Hanwella close to Teldeniya.

    Dias and Eknaligoda Mohottala proceeded towards Medamahanuwara where the king was staying.

    Having walked in the afternoon, they came across a large extent of a paddy field and spotting a boy running across a field on seeing the strangers. He was chased and was caught. The boy frightened, shivered before Eknaligoda Mohottala and Dias and with respect bowed before them and said: "My Lords, do not kill me, I will show you where Devihamuduruwo is staying."

    Eknaligoda Mohottala had him tied the boy with a wild creeper round his loins and led him to the place he showed where they came upon a banyan tree.

    ReplyDelete
  3. MENNA ME WESIWA THAMAYI GAL GAHALA MARANNA ONE.
    AROO KALETH NGO SALLI WALATA RANA VIRUWAN PAAWA DENA EKA. ME WESI KARANNETH EKA.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 857039091312623831

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item