අට්ටාල සභාගේ පිපිරෙන ලකුණු - දිලිප් වේද අරච්චි ඉල්ලා අස් වෙන්න යයි

මහින්ද අමරවීර ධීවර ඇමතිවරයා සමඟ එකට වැඩ කරන්නට ගොස් මිනී මරාගන්නට වන බව ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි පවසනවා.

එකම ආසනය නියෝජනය කරන තමන් දෙදෙනාට එකට වැඩ කරන හැටි ගැන පෙර පුහුණුවක් ලබා දිය යුතු බවද ඇමතිවරයා එසේ නොකරන්නේ නම් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙන බවද කියා සිටියේ ඇමති ධුරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවේදීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9127883275011270766

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item