ආහාර පිසින තෙල් කිලෝවක බද්ද රු 20කින් වැඩි කෙරේ

ආහාර සැකසීම සඳහා ගනු ලබන ආනයනික තෙල් කිලෝවක් සඳහා අය කරන බදු මුදල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ. අද සිට මෙය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍ය...

ආහාර සැකසීම සඳහා ගනු ලබන ආනයනික තෙල් කිලෝවක් සඳහා අය කරන බදු මුදල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.

අද සිට මෙය ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය කියයි.

දේශීය පොල් කර්මාන්තකරුවන්ට සහන සැලසීම සඳහා මෙම පියවරගෙන ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3147259384848732730

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item