සේයා ඝාතනයේ සැකකරුවෙක් කැළෙන් අල්ලා ගනී

කොටදෙණියාව සේයා සදෙවුමි දැරිය අතවරයට ලක් කර ඝාතනය කළ බව කියන සැකකරු ගම්පහ, බදුවතුගොඩ කැලේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා. ...

කොටදෙණියාව සේයා සදෙවුමි දැරිය අතවරයට ලක් කර ඝාතනය කළ බව කියන සැකකරු ගම්පහ, බදුවතුගොඩ කැලේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

සේයාගේ නිවස අසළ ජීවත්වූ මෙම පුද්ගලයා සෙවීම සඳහා පොලිස්පති නියමයෙන් විශේෂ කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක වුණා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3253648791671456799

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item