නව කැබිනට් ප‍්‍රකාශක ගයන්ත

නව කැබිනට් ප‍්‍රකාශක ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පත්කර තිබේ. අග‍්‍රාමාත්‍යවරයාගේ යෝජනාවෙන් සහ ජනාධිපතිවරයාගේ ස්ථීරත්වයෙන් යුතුව අ...

නව කැබිනට් ප‍්‍රකාශක ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක පත්කර තිබේ. අග‍්‍රාමාත්‍යවරයාගේ යෝජනාවෙන් සහ ජනාධිපතිවරයාගේ ස්ථීරත්වයෙන් යුතුව අද(09) රැස්වු පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමදී මෙම තෝරාගෙන තිබේ. අද (09) උදෑසන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යමණ්ඩල රැස්වීව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8231775698002166767

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item