කඩුවෙල-කඩවත අධිවේගය විවෘත කරයි - කාන්තාවක් "මහින්දට ජයවේවා !" යයි කියමින් මැදට පනියි [VIDEO]

කඩුවෙල - කඩවත අධිවේගී මාර්ගයඅද විවෘත කෙරුනේ විශ්වවිද්‍යාල සහ මහා මාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ සහභාගිත්වයෙන්. කිලෝමීටර 8.9 ක් වන මෙම...

කඩුවෙල - කඩවත අධිවේගී මාර්ගයඅද විවෘත කෙරුනේ විශ්වවිද්‍යාල සහ මහා මාර්ග අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ලගේ සහභාගිත්වයෙන්. කිලෝමීටර 8.9 ක් වන මෙම මාර්ගයේ කැළණි ගඟ හරහා වන පාලම් දෙකකින්ද සමන්විතය.

මාර්ගය විවෘත කරන අවස්ථාවේදී "මහින්ද මහත්තයාට ජය වේවා" කියමින් කාන්තාවක් ඒ අසලට පැමිණ විරෝධය පළ කිරීමක් සිදුකල අතර පසුව පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගන්නා ලදී.


කඩුවෙල - කඩවත අධිවේගී මාර්ගය විවෘත කරන අවස්ථාවේදී "මහින්ද මහත්තයාට ජය වේවා" කියමින් කාන්තාවක් විරෝධය පළ කරයි
Posted by Newsfirst.lk on Thursday, 17 September 2015



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. that is her democratic rightes...everybody knows mahinda has done this....laying eggs in other's nests in not accordance to morality

    ReplyDelete
  2. US Human Rights Prince Hussein! is this the democracy of Siripala you highly recommends, without knowing the truth? You even got your information about war crimes from incorrect sources, Just like George Bush got wrong information about Iraqi weapons of mass destructions.

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 6872038656205819168

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item