සේයා ඝාතනයේ පෙර සැකකරුවන්ට අසභ්‍ය දෑ ළඟ තබා ගැනීම සම්භන්දයෙන් නඩු පවරයි?

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්නකිරීම් සිදුකරන බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් ඉදිරි පියවර ගනු ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි පැවසුවේය.

එසේම අසභ්‍ය ඡායාරූප හෝ වීඩියෝ දර්ශන සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට එරෙහිව වෙනම චෝදනා ගොනු කිරීමේ හැකියාවක් ඇති බවද ප්‍රියන්ත ජයකොඩි පැවසුවේය.

අත්අඩංගුවට ගනු ලැබූ සිසුවා සම්බන්ධයෙන් ඔහුගේ මව කියා සිටියේ දරුවාට සිදුවූ මෙම අපහාසයට වන්දියක් ලබාදිය යුතු බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7860724820794969347

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item