මාස හතරකට පසු බර ඇප මත සචින් වාස් නිදහස් කරයි

මාස හතරක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අද දිනයේ කොළඹ මහාධිකරණය විසින් ඇප මත නිදහස් ...

මාස හතරක පමණ කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අද දිනයේ කොළඹ මහාධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.

ඔහු එසේ නිදහස් කර ඇත්තේ රුපියල් මිලියනයක මුදල් ඇපයක් හා රුපියල් කෝටි 02ක ශරීර ඇප දෙකක් මතයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8810184687053977245

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item