මහින්ද කොමිසමට නොයෙයි - කොමිසම මහින්දගේ නිවසට යයි

හිටපු ජනපති‍ මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා බව ජනාධිපති පරීක්ෂණ කොමිසම කියයි. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනපතිට ...

හිටපු ජනපති‍ මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා බව ජනාධිපති පරීක්ෂණ කොමිසම කියයි.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනපතිට අද පෙරවරුවේ ජනපති කොමිසමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත් අදාළ ප්‍රකාශය මිරිහානේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ලබා ගැනීමට තීරණය කර ඇතැයි එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6157117130841403970

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item