මුහුණ සිප ගෙන කල අතවරය කොස්සත් කඩා නතර වෙයි

වැල්ලවාය මහවෙලමුල්ල ප‍්‍රදේශයේ නිවසකට අනවසරයෙන් ඇතුළු වී කාන්තාවක නිදාගෙන සිටියදී මොහු විසින් මුහුණ සිපගෙන ඇති අතර පසුව ඇය විසින් ඔහුව අල්...

වැල්ලවාය මහවෙලමුල්ල ප‍්‍රදේශයේ නිවසකට අනවසරයෙන් ඇතුළු වී කාන්තාවක නිදාගෙන සිටියදී මොහු විසින් මුහුණ සිපගෙන ඇති අතර පසුව ඇය විසින් ඔහුව අල්ලාගෙන කාන්තාව විසින් කොසු මිටක් කැඩෙන තෙක් පහරදී තිබෙනවා.

පසුව අසල්වාසීන්ද පැමිණ අදාළ පුද්ගලයාට පහරදී ඇති බවයි වාර්තා වුණේ. මේ වන විට එම පුද්ගලයා වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය නිවසේ නිදාගෙන සිටියදී මොහු විසින් මුහුණ සිපගෙන ඇති අතර පසුව ඇය විසින් ඔහුව අල්ලාගෙන මෙලෙස පහර දී තිබෙනවා.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 2591450951987524125

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item