රනිල් එක්ක ෆෙඩරල් ගැන කතා කලා. සාර්ථකයි. - විපක්ෂනායක

මෙරට ජාතික ගැටළුවට විසඳුමක් ලෙස ෆෙඩරල් ක්‍රමයක් සම්බන්ධයෙන් අගමැති සමග සාකච්ඡා කලේ යයි දෙම්ළ ජාතික සන්ධාන නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන...

මෙරට ජාතික ගැටළුවට විසඳුමක් ලෙස ෆෙඩරල් ක්‍රමයක් සම්බන්ධයෙන් අගමැති සමග සාකච්ඡා කලේ යයි දෙම්ළ ජාතික සන්ධාන නායක හා විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් පවසයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කල සාකච්චා පුද්ගලික මට්ටමින් සිදු වූ ඒවා මිස නිල ඒවා නොවන බවද පවසන විපක්‍ෂ නායකවරයා එම සාකච්චා සාර්ථක යයිද කියා සිටියේය.

ෆෙඩරල් ක්‍රමය සාර්ථක ලෙස ලොව බොහෝ රටවල ක්‍රියාත්මක වුවද මෙරට ඇතැම් පාර්ශ්වයන් ෆෙඩරල්  ක්‍රමය ගැන ඇත්තේ වැරදි වැටහීමක යයිද ඔහු කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2066103763238108345

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item