අජිත් මුතුකුමාරණගේ රෙදි ගලවන හිටපු බිරිඳ [VIDEO]

ගායක අජිත් මුතුකුමාරණ සහ ගායිකා කේ සුජීවා අතර ගොඩනැගී ඇති අලුත් පවුල් ජීවිතය ගැන වෙබ් මාධ්‍යයෙන් හෙළි වීමත් සමග මේ වන විට අජිත්ගේ නීත්‍යානු...

ගායක අජිත් මුතුකුමාරණ සහ ගායිකා කේ සුජීවා අතර ගොඩනැගී ඇති අලුත් පවුල් ජීවිතය ගැන වෙබ් මාධ්‍යයෙන් හෙළි වීමත් සමග මේ වන විට අජිත්ගේ නීත්‍යානුකූල බිරිඳ විසින් පැවසූ දුක්බර කතාවක් අසන්නට ලැබේ. 

කේ. සුජීවා පෙර විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වී එම දරුවාද සමග අජිත් සමග එක්වූ බව ප‍්‍රසිද්ධියේ පවසා තිබුණ නමුත් අජිත් මේ දක්වා තනිකඩව සිටි ආකාරයට පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලදී පිළිතුරු දී තිබුණි.

ඒ අනුව තමා අජිත්ගේ විවාහක බිරිය බවත් අජිත් හා තමාට දරු දෙදෙනෙකුද සිටින බවත් අජිත් සුජීවා සමග එක්වූයේ තමාගෙන් නීතියෙන් වෙන් නොවී බවත් කියමින් කාන්තාවක යූ ටියුබ් වෙත හඬ පටයක් හා ඡායාරූප එක්කර තිබෙනවා.

‘අජිත් මුතුකුමාරණගේ නීත්‍යානුකූල බිරිඳ විසින් පැවසූ දුක්බර කතාව’ යනුවෙන් නම් කර තිබෙන එම වීඩියෝවේදී ඇයගේ නම ටි‍්‍රවෝලා ටි‍්‍රලීෂියා බව කියන අතර අජිත් සමග අවුරුදු 20 ක පවුල් ජීවිතයක් ගතකළ බව ඇය කියා සිටී.

අවුරුදු 16 ක හා 9 ක දියණියන් දෙදෙනෙකුද ඔවුන්ට සිටින බව ඇය කියා සිටී.

එම වීඩියෝව පහතින්,





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 2746125949721218595

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item