දෙකෝටියක මාසික කුලියට ගොඩනැගිල්ලක් ඇමති ජෝන් ගනී

ඇමති ජොන් අමරතුංග මහතා යටතේ පවතින සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය විසින් රුපියල් කෝටි දෙකක මාසික කුලියකට කොළඹ පාර්ක...

ඇමති ජොන් අමරතුංග මහතා යටතේ පවතින සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය විසින් රුපියල් කෝටි දෙකක මාසික කුලියකට කොළඹ පාර්ක් ස්ටී‍්‍රට් හි ගොඩනැගිල්ලක් ගැනීමට සූදානම් වෙයි.

ඒ අනුව මෙම ගොඩනැගිල්ලේ වාර්ෂික කුලිය පමණක් කෝටි 24ක් වන අතර මෙම තීරණය ගෙන ඇත්තේ ඇමති මණ්ඩල අනුමැතියකින් තොරව බවද පැවසෙයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8067092719257121886

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item