‘Channel 4’ වීඩියෝව නිවැරදි බවන් අප කියා නෑ – මැක්ස්වෙල් පරණගම - BBC අනාගත්තාද

ලංකාවේ යුධ අපරාධ සිදු වූ බවට  බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් විකාශණය කරන ලද වීඩියෝව සත්‍ය බව මැක්ස්වල් පරණගම ජනාධිපති කොමිසමේ සඳහන් ...


ලංකාවේ යුධ අපරාධ සිදු වූ බවට  බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් විකාශණය කරන ලද වීඩියෝව සත්‍ය බව මැක්ස්වල් පරණගම ජනාධිපති කොමිසමේ සඳහන් යයි බීබීසී නාලිකාව විසින් පල කර ඇති වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම ජනාධිපති කොමිසමේ හිටපු සභාපති මැක්ස්වෙල් පරණගම පවසයි.


කෙසේ වෙතත් චෝදනා එල්ල කරන චැනල් 4 වීඩියෝව සම්බන්ධයෙන් සත්‍ය සොයාබැලීම සඳහා ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතු බව පමණක් තම කොමිසම මගින් නිර්දේශ කල බවද ඔහු සඳහන් කරයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3575300896890429469

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item