වෙලේ සුදාගෙ නංගි කුඩු සමග අත්අඩංගුවට

පොලීසිය විසින් බොරැල්ල ප්‍රදේශයේ කරන ලද විශේෂ මෙහෙයුමකදී හෙරොයික්  ග්‍රෑම් 11ක් සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අ...

පොලීසිය විසින් බොරැල්ල ප්‍රදේශයේ කරන ලද විශේෂ මෙහෙයුමකදී හෙරොයික්  ග්‍රෑම් 11ක් සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගත් තිදෙනා අතර දැනට බන්ධනාගාරගත කර සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ වෙලේ සුදාගේ සහෝදරියක්ද වෙයි.

අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ වටිනාකම රුපියල් ලක්‍ෂ 17ක් පමණ වෙතැයි කියැවෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4338136677298625399

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item