විල්පත්තු මහකැලෑවේ සැරිසරණ අබිරහස් කාන්තාවකගේ සේයා රූ

විල්පත්තු කැළෑවේ කිලෝ මීටර් 40 ක් වන්නට ඇතුළින් දරුණු සතුන් වාසය කරන ප්‍රදේශයක ගමන් කරන කාන්තාවක් පිළිබඳ තොරතුරු වාර්තාවනවා. අදාළ කාන්ත...

විල්පත්තු කැළෑවේ කිලෝ මීටර් 40 ක් වන්නට ඇතුළින් දරුණු සතුන් වාසය කරන ප්‍රදේශයක ගමන් කරන කාන්තාවක් පිළිබඳ තොරතුරු වාර්තාවනවා.

අදාළ කාන්තාව හඳුනාගැනීමට හැකිව තිබෙන්නේ එම ප්‍රදේශයේ වාසය කරන සතුන්ගේ ඡායාරූප ගැනීම සඳහා සවිකර තිබූ කැමරාවකින්.

මෙම හඳුනානොගත් අබිරහස් කාන්තාව 2015 වේ 09 මස 10 වැනිදා තලවිල දෙසට යන ආකාරය සහ ඊට පසුදින එම කාන්තාව උණුසුම් කබායක් ද හැඳ නැවත පෙම්පරිප්පු දෙසට යන ආකාරය ද අදාළ කැමරාවේ සටහන්ව තිබුණා.

වයස්ගත කාන්තාවක්වන ඇය මෙම කැලෑව තුළ තනිව ජීවත්වනේ කෙසේ ද? යන්ත තවමත් අබිරහසක්.

මේ පිළිබඳ අදහස් දක්වන විල්පත්තු භාරකාරවරයා පවසන්නේ මෙම සිදුවීම ඉතාම අසාමාන්‍ය එකක් බවයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2433164101038956477

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item