රාජපක්‍ෂලා කලාට වැඩි හානියක් මේ අය රටට කරනවා -රාජපක්‍ෂවරුන්ට නැවත දේශපාලනය කරළියට ඒමට මග - නිර්මාල් හෙළි කරයි [VIDEO]

මේ ආණ්ඩුව රාජපක්‍ෂ ආණ්ඩුවට වඩා හානියක් කරමින් සිටින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහ...

රාජපක්‍ෂවරුන්ට නැවත දේශපාලනය කරළියට ඒමට මග පෑදෙයි - නිර්මාල් හෙළි කරයි (VIDEO)මේ ආණ්ඩුව රාජපක්‍ෂ ආණ්ඩුවට වඩා හානියක් කරමින් සිටින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මේ හේතුව නිසා රාජපක්‍ෂවරුන්ට නැවත දේශපාලනයේ ඉඩ විවර වෙමින් ඇති බවයි.

වර්ධනය වන තත්වයන් දෙල බැලීමේදී 2004දී සිදු වූ දෙය නැවත සිදුවීමේ විශාල ඉඩක් ඇති බවද ඔහු කියා සිටියේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 283463175173908106

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item