ඌව පළාත් සභාවෙන් මන්ඥන් වැඩක්

ලොව තාක්ෂනය සමග ඉදිරියට යමින් පවතින කාලෙය් උව පළාත්සභාවේ පාසල්වල ගුරුවරුන් සඳහා පාසල් කාලය තුල ජංගම දුරකතන භාවිතය ලබන වසරේ සිට තහනම් කරන ...

ලොව තාක්ෂනය සමග ඉදිරියට යමින් පවතින කාලෙය් උව පළාත්සභාවේ පාසල්වල ගුරුවරුන් සඳහා පාසල් කාලය තුල ජංගම දුරකතන භාවිතය ලබන වසරේ සිට තහනම් කරන බව පැවසෙනවා.

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසන්නේ ගුරුවරුන් විසින් ජංගම දුරකතන රැගෙන එන්නේ නම් පාසල් කාලය තුළ එම දුරකතන අදාළ පාසල්වල විදුහල්පති කාමරයේ තබා ඉගැන්වීම් කටයුතු සිදු කළ යුතු බවයි.

ඌව පළාතේ පාසල් තුළ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බවද පැවසුවා. 

මෙය අධ්‍යාපනයක් නොමැති දේසපාලුවන් ආණ්ඩුවේ ඉහල තනතුරුවලට පත්වූ විට සිදුවන ගොබ්බ වැඩ වලට හොදම උදාහරණයකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8050048252798789960

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item