නාවල ඇළක අභිරහස් මළ සිරුරක්

නාවල විවෘත විශ්වවිද්‍යාලය අසළ ඇළ මාර්ගයක පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයගෙන තිබේ.අද පෙරවරු 07.55ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද...

නාවල විවෘත විශ්වවිද්‍යාලය අසළ ඇළ මාර්ගයක පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයගෙන තිබේ.අද පෙරවරු 07.55ට පමණ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත එම මළ සිරුර සොයා ගත් බව පොලිසිය පැවසුවේය.මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නැත.වැලිකඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

යහපාලනය පත්වු පසු මෙසේ දිවයින පුරා හදුනා නොගත් මල සිරුරු බොහොමයක් සොයා ගෙන තිබේ. එහෙත් එ කිසිවක් පිලිබන්දව පුලුල් පරීක්ශනයක් ක්‍රියත්මක නොවන බව නම් වර්තා වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 707768494719466675

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item