සැමැන්තා පවර් දිවයිනට පැමිණෙයි [PHOTOS]

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිතවරිය වන සැමැන්තා පවර් මහත්මිය අද දිවයිනට පැමිණිම  තිබේ.  ඉන්දිය සංචාරයකින් අනතුරුව ඇය ම...

සැමැන්තා පවර් දිවයිනට පැමිණෙයි
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු නිත්‍ය නියෝජිතවරිය වන සැමැන්තා පවර් මහත්මිය අද දිවයිනට පැමිණිම  තිබේ.  ඉන්දිය සංචාරයකින් අනතුරුව ඇය මෙලෙස දිවයිනට පැමිණි බව  විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය. සංචාරය තුළදී නියෝජිතවරිය ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුලු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින් මුණගැසි සාකච්ඡා කිරිමට නියමිතය.










මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4252252865784958969

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item