වාහන පර්මිට් අහෝසියි!

පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍ර‍ානීන් සහ රජයේ නිලධාරීන් ට ලබා දුන් සහනදායී වාහන බලපත්‍ර අහෝසි කිරීමට මුදල් අමාත...

පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍ර‍ානීන් සහ රජයේ නිලධාරීන් ට ලබා දුන් සහනදායී වාහන බලපත්‍ර අහෝසි කිරීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක අය වැය යෝජනා මගින් යෝජනා කලා.

මෙසේ බදු සහන ලබාදීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුවට වාර්ෂිකව රුපියල් බිලියන 40 ක ආදායමක් අහිමි වූ බවයි අය වැය යෝජනා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 120834571088866560

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item