දෙමළ සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිසුවෙක් දුම් රියට පැන සියදිවි හානි කර ගනියි

සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරක ලෙස ඉල්ලා පාසැල් සිසුවෙකු සිය දිවි හානි කරගෙන ඇත. යාපනය කොක්කුවිල් ප්‍රදේශයේ දී එම පාසල් සිසුවා අද උදෑ...

සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරක ලෙස ඉල්ලා පාසැල් සිසුවෙකු සිය දිවි හානි කරගෙන ඇත. යාපනය කොක්කුවිල් ප්‍රදේශයේ දී එම පාසල් සිසුවා අද උදෑසන දුම්රියට පැන සියදිවි නසාගෙන ඇත. රෙජ්ස්වරන් සෙන්දුරන් ඔහු නමැති     යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 18 හැවිරිදි පාසල් දරුවෙකු මෙලෙස දිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.  දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ලිපියක් ලියා තිබේ. දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කළ යුතු බවට තමන් ඉල්ලීම් කර ඇති  අතර, රජයට දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් නොතේරෙන්නේ ඇයිද  යනුවෙන්ද අදාළ ලිපිය මගින් ප්‍රශ්න කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8891209279766658960

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item