ජනතාවගෙන් 68%ක් බලය බෙදන්න එකඟයි – චන්ද්‍රිකා

මෙරට ජනතාවගෙන් 68%ක් බලය බෙදීමට එකඟ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පවසයි. ඉංග‍්‍රීසි මාධ්‍යයක් වෙත අදහස් පල කරමින් ඇය සඳහන් ක...



මෙරට ජනතාවගෙන් 68%ක් බලය බෙදීමට එකඟ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග පවසයි. ඉංග‍්‍රීසි මාධ්‍යයක් වෙත අදහස් පල කරමින් ඇය සඳහන් කරන්නේ ප‍්‍රංශයේ ආයතනයක් විසින් කරන ලද සමීක්‍ෂණයකින් මේ බව හෙලිව ඇති බවයි.

68%ක් යනු 2/3ක් ඉක්මවු බලයකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8176790717308422105

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item