හිරුනිකාගේ මැරයන් 6 දෙනා රිමාන්ඩ් - හිරුනිකා තම එළියේ

දෙමටගොඩ ප‍්‍රදේ්ශයේ සිදු වූ බව කියන පුද්ගල පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනා ජනවාරි මස 04 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ...

දෙමටගොඩ ප‍්‍රදේ්ශයේ සිදු වූ බව කියන පුද්ගල පැහැර ගැනීමට සම්බන්ධ සැකකරුවන් 06 දෙනා ජනවාරි මස 04 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද (23) පෙරවරුවේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් මෙම පැහැර ගැනීම සිදු කළ බවටයි තොරතුරු වාර්තා වන්නේ. අදාළ ඩිෆෙන්ඩරය මෙන්ම සැකකරුවන්ද හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර විසින් පොලිසියට ඉදිරිපත් කරනු ලැබුවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9001039437246229762

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item