නැගෙනහිර මුහුදේ මළ සිරුරු 6ක් පාවේ..නාවික හමුදාවෙන් හදිසි මෙහෙයුමක්.

ඊයේ පස්වරුවේ ත්‍රිකුණාමලය ආසන්න මුහුදේ සැතපුම් 20ක් පමණ ඈතට වන්නට මළ සිරුරු හයක් පාවීම නිසා නාවික හමුදාව විසින් හදිසි සෝදිසි මෙහෙයුමක් ක‍...

ඊයේ පස්වරුවේ ත්‍රිකුණාමලය ආසන්න මුහුදේ සැතපුම් 20ක් පමණ ඈතට වන්නට මළ සිරුරු හයක් පාවීම නිසා නාවික හමුදාව විසින් හදිසි සෝදිසි මෙහෙයුමක් ක‍්‍රියාත්මක කලේය.

පොලීසිය විසින් කල දැනුම් දීමක් මත මෙම සොදිසි මෙහෙයුම සිදු කර තිබේ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5016410167477092056

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item