මීලඟ විධායක ජනාධිපති රනිල් - මෛත්‍රීට මොකද වෙන්නේ - අහලම බලන්න.

ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා වන්නේ වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බව ජ්‍යෙතිර්වේදී විජිත් රෝහන විජේමුණි පවසයි. නමුත් වික‍්‍රම...

ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා වන්නේ වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බව ජ්‍යෙතිර්වේදී විජිත් රෝහන විජේමුණි පවසයි.

නමුත් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති වන්නේ මහජන ඡන්දයෙන් නොවන බවද පවසන ඔහු වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සිය ධුර කාලය අවසන් කරන්නට ඉඩ නොලැබෙන බවද කියා සිටී.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6949010523023893859

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item