උඩුපුස්සැල්ලෑවේ තරුණියක් පුළුස්සා මරා දැමේ

උඩුපුස්සැල්ලෑව මදුවැල්කැටිය ප‍්‍රදේශයේ නිවසක් තුළදී තරුණියක් ඝාතනයට ලක්ව තිබෙනවා. තියුණු ආයුධයකින් පහරදී පුළුස්සා මෙම ඝාතනය සිදුකර ඇති බව...

උඩුපුස්සැල්ලෑව මදුවැල්කැටිය ප‍්‍රදේශයේ නිවසක් තුළදී තරුණියක් ඝාතනයට ලක්ව තිබෙනවා. තියුණු ආයුධයකින් පහරදී පුළුස්සා මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ. ඝාතනයට ලක්ව ඇති තරුණිය 25වන වියේ පසුවූ තැනැත්තියක්. ඝාතනයට හේතුව තවමත් අනාවරණ වී නැහැ. වැඩිදුර විමර්ශන සිදුකරන්නේ උඩුපුස්සැල්ලෑව පොලිසියයි.   



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2881859354795986640

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item