දමිලයන් සුළු ජන කොටසක් නොවේ

දෙමළ ජනතාව සුළු ජන කොටසක් නොවන බව සලකමින් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කල යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍ර...

දෙමළ ජනතාව සුළු ජන කොටසක් නොවන බව සලකමින් නව ව්‍යවස්ථාව කෙටුම්පත් කල යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් පවසයි.

නව ව්‍යවස්ථාව මඟින් 13 වන සංශෝධනය පදනම් කර ගනිමින් විසඳුම් දෙන බවට රජය කියා සිටියත් එය දෙමළ ජනතාවටකිසිසේත්ම පිලිගත නොහැකි යයිද පවසන හිටපු මන්ත‍්‍රීවරයා ඒකීය පාලනයක් යටතේ බලය බෙදාහැරීම ප්‍රායෝගික නොවන බවද සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6780139117046164948

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item