ඔය දොස්තරලා එක ලකුණක් අඩුවුනා නම් ගමේ ත්‍රිවීල් පදිනවා. .

අද වෛද්‍යවරුන් වී සිටින සමහරුන්ට එක ලකුණක් අඩු වූයේ නම් ගමේ  ත්‍රිවීල් පදින බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පැවසීය. මාලඹේ පුද්ගල...

අද වෛද්‍යවරුන් වී සිටින සමහරුන්ට එක ලකුණක් අඩු වූයේ නම් ගමේ  ත්‍රිවීල් පදින බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පැවසීය.

මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නැයි බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගෙන යන ක‍්‍රියාමාර්ග ගැන තමන් පුදුමයට පත්වන්නේ යයිද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

‘ළමයි දහස් ගණනක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබුවට පස්සේල දෙමව්පියන් ණය වෙලා. විශ්වවිද්‍යාලය වහලා දාන්නයි දැන් කියනවා. මෙකෙ සාධාරණය මොකක්ද. අපි වෛද්‍යවරු නිසා ලංකාවේ අය වෛද්‍යවරු බිහිකරන්න එපා කියලයි වෛද්‍යවරු හිතන් ඉන්නෙ. අද ඔය කතා කරන වෛද්‍යවරුන්ටත් තව එක ලකුණක් අඩු වුණානම් අද ගමේ ත්‍රීවීල් එළවනවා’



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 200322990630949469

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item